ඔන්න ඉතිං නිවාඩුවට ගමේ ගියපු මන්දමානසික ආපහු මාලිගාවට වැඩම කරපි.මිස්ටර් නොනාන සමග විවිධාකාරයෙන් වල්පල් වලට සමවැදී පැය තුන හතරක් තිස්සේ චාටර් කාල කාල අමාරුවෙන් ප්‍රාන්තයට ගොඩ බැස්සෙමු.බ්ලොගයට ලැබුණු ප්‍රතිචාර හොඳ මට්ටමක තිබුණු නිසා හිතටත් ජුන්ඩක් හැපී.
ඒ අතරෙ බ්ලොගය කියවන්ඩ අමතක උන මහා රජාණෝ මේස් ගඳින් පිරුණු, කිලිටි ඇඳුම් තැන තැන දමා හැඩ කරපු මා වැඩ සිටිනා සඳුන් කුටියට බූරුවකු පිට යන හැලි වඳුරු ලීලාවෙන් ආපි.
"මේකද අර ලිව්වය කියපු බ්ලොග් එක." මහරජාණෝ තෙපළේය. හැක හැක.
"ඔව් බං."මාත් වැඩි වදන් දමා උදහසට ලක් නොවී කෙටියෙන්ම පිළිතුරු දුන්න.
මෙන්න මෑන්ස් ටික වෙලාවකින් තනියම හිනා වෙනවා. එත් කතා වල අන්තිම හරිය හොඳ මදිලු.මන්ද මානසික එකත් කොමන්ටුවක් හැටියට බාරගෙන අද පටන් කතා අවසානය ගැන මීට වැඩ උනන්දුවකින් වැඩ කිරීමට හිතාගත්ත.
****************************************************
පළවෙනියට දැම්ම අර පෙරවදන වගේ එක කියවල හිනා වෙලා අන්තිමට මාව හඳුන්නල දෙනකොට මෑන්ස්ගේ රැවුල ටික ටික එල්ලෙන්නට පටන් ගත්ත.තව ටිකක් කියවනකොට හොම්බත් එල්ලෙන්න ගත්ත.මොකක්දෝ නමුත් අනතුරක සේයාවක් මට නිකන් ඉවෙන් ඉවෙන් වගේ දැනුන.
"මේකෙ උඹ ගැන මොනවද මේ කියල තියෙන්නෙ.යකෝ අපි හැම එකාවම කාල කාල උඹ නිකන් සුද්දවන්තය වෙලානේ."
අප්පද බොල.මහරජා උදහස් වෙලා.හැක හැක හැක.
මේ කියන්නේ "මම - ඉහත කී දුරාචරයන්ගෙන් මිදුණු හතර පෝයට සිල් ගන්නා ඉතා අහිංසක බුවෙකි.(ඉෆ් යූ නෝ වට් අයි මීන් :ඩී)" මෙන්න මේ වාක්‍යය ගැන.
"යකෝ අපිත් ලියනවා බ්ලොග්.ඇයි අපිට ලියන්න බැරිද.වරෙල්ල බං අපිත් ලියමු බ්ලොග්."
එන පොට හොඳ නෑ.ආත්මගරුත්වය ලාබෙට කෙළෙසෙන සිද්ධිමන්ට් එකක් වෙනයි යන්නේ.
හරි ඉතිං ඕකට අඬන්න ඕනයැ.මහා රජා ඇතුළු ජිල්බු පිරිස පවසන පරිදි
"මම වනාහී මොන්ටිස්සොරි නොගියපු, පොඩ්ඩ ඇත්තන් මොංගල් කෙලින, ගොන් වැඩ ම කරන, නිදාගත්තම හරිම හොඳ තව තව එක එක ජාතියේ ගතිගුණ ඇති බුවෙක්මි."
ඒ උනාට මට මම අහිංසකයි.හා නැද්ද???????????????
ආයු බෝ වේවා එහෙනං ! ! ! !
[මහරජා ඇතුළු ජිල්බු පිරිසගේ උදහසට ලක්වීම නිසා ලියූ කතාවෙකි.ඊළඟ කතාව පට්ටයි.කීප් ඉන් ටච් එහෙනං ඈ...........]
ඔබ මේ කියවන මෙව්වා එකෙන් ඉතාම සාමාන්‍ය පවුල් වල ඉපදුන මධ්‍යම පාන්තික කොල්ලෝ රෑනක් මුහුණපාන සිදුවීම් ඇසුරෙන් කියවන්නන්ට හිතන්ඩ යමක් හෝ පොඩි පහේ ආතල් එකක් ලබාදීමයි අරමුණ. යටි අරමුණකුත් තියෙනවා. හැබැයි ඒ අරමුණ බ්ලොගය හිට් කරගැනීම හෝ වෙනත් පෞද්ගලික පටු අරමුණක් නෙවේ. අරමුණ ගොඩයන දවසට ඒ ගැනත් සඳහනක් කිරීමට මන්දමානසික වන මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ආයු බෝ වේවා එහෙනං ! ! ! !
Monday, February 25, 2013
Sunday, February 24, 2013
කැපිච්ච අත
"ඕයි.....අපි තේ බොන්න යනව.උඹත් එනවද.".... නැගිට්ට ගමන් තේ බීමේ අවශ්‍යතාවය ඇති ජෝන්ටි මලේ මාව කූද්දල අහපි.නිදි වගේ උන්නට මොකෝ මාත් බඩගින්නෙ හිටියේ.සුරුස් ගාල මූණ කට හෝදගෙන බො***ක් එහෙම දාල මාත් ගියා ඩොන් අංකල්ගේ කඩේට කේක් කෑල්ලක් කාල තේ එකක් බොන්ඩ. බෝඩිමෙන් දොට්ට බැස්ස විතරයි මෙන්න අපේ කොල්ලෝ සෙට් එකම පැණි හලන මාර දුතිකාව ඉස්සරහ කඩේට වෙලා ඇඹරෙනවා.අපි බලනව කියල දැක්ක විතරයි මෙකි නිකං අපි කරපු දෙයක් වගේ හොරෙන් බල බල බොරු බිසී ඇක්ටින් පාරක් දැම්ම.
තුක් නොදකින්.උදේ දාපු බො** ලස්සනයි මේකිට වඩා.යකෝ මුන්ගේ ගණන්.ඇති මගුලකුත් නෑ ඒ උනාට මොකෝ එංගලන්තේ මහා රැජිනටත් හපන් මේකිගෙ ගණන්.(එංගලන්තෙ මහා රැජින කියලත් මාර කෑල්ල යැ.නිකන් කටට ආවට කිව්වේ..)
"අපිට කේක් කෑලි 3යි ටී 3යි දෙන්න ." අපි කඩේටත් ආපි.
"කේක් නෑ රොටී දෙන්නද.."
නොදකින් ගොන් මූසලය.යකෝ කේකුයි රොටීයි සංසන්දනය කරන්න පුලුවන්ද.මුගේ අම්******.
අපි ඉල්ලපුවම තමා කේක් නැත්තේ.
"කමක් නෑ රොටී දෙන්න." හිතට ආපු හරුප කෝටියක් එලියට නොදා ශාන්ත ලීලාවෙන් මන් ඉල්ලුව.රොටී එනකං ළඟ තිබ්බ ලංකාදීප පත්තරේ ගත්ත කියවන්න.
කිසිම ගතියක් ඇති නිව්ස් එකක් නෑ.හැමදාම වගේ දූෂණ කේසුයි මිනීමැරුම් කේසුයි තම හැමතැනම.නෑ නෑ ගණන් ගන්න එපා.එව්වා දැන් හරිම නෝමල් නිව්ස් සිරිලංකාවට.
ඒ අස්සේ තමා දැක්කේ කව්දෝ අචල කියල කෙල්ලක්ගෙ අතක් කපල දාල රජයේ ඉස්පිරිතාලෙකින්.දොස්තරලගෙලු වැරැද්ද.කෙල්ල නීතිය හදාරන එකියක්ලු.නඩු දානවලු.කතා ගොඩයි එතන.
"පව් නේද බං.රජයේ එවුන් ඔහොමමයි.ගොන් හැත්ත.හරියට වැඩක් කරන නෑ." ජෝන්ටි මලේ හදවත කැකෑරෙමින්, බුර බුරා නැගෙන මහත් වූ වේදනාවෙන් යුතුව තවත් හරුප 2 3ක්ද සමගින් රාජ්‍ය සේවකයන්ගේ කල්ක්‍රියාව ගැන කෙටි සමාලෝචනයක් කරා.
යකෝ චීත්ත කෑල්ලක් ගෙ හීරුනත් මුට අනුකම්පාව, අපේ එකෙක් මැරිලා කියහන්කෝ මූ හෙල්ලෙයිද බලන්න.කමක් නෑ ඉතිං කෙල්ල පව් තමා.මටත් හිතින් හිතුන.අර දොස්තර මහත්තුරු ගැන ද්වේෂයකුත් ආවේ නැතුව නොවේ.
තේත් බීල, බඩත් පුරවන් අපි ගිය අපේ මාලිගාවට පොඩියට පාඩම් පාරක් දාන්ඩ.
****************************************
"ඕයි වරෙන්කො ප්ලේන්ටී එකක් බීල එන්ඩ.දොළහමාරට කඩේ වහනවා බං.දැන් 12යි." පාඩම් කරලා හෙම්බත් වෙලා හිටිය මම කස්ටියට යෝජනාව දැම්ම.ඒ උනාට අපේ කාමරේ එවුන් නෙවේ හෙල්ලුනේ.අන්න එකට කුපා.මිනිහ ඇඳගෙනත් ඇවිත්.රයිනයි සුකරයි වගේ නිතරම කුපා එක්ක එකට ඉන්න අපේ ප්‍රොෆෙසර් උන්නැහේත් ආවා.දැන් ඉතිං අපිත් තුන්පත් රෑන වගේ කට්ට කරුවලේ නයිට් කඩේට ගොඩ වැදිච්චි.ප්ලේන්ටීත් ඕඩර් කරපි.මෙන්න බොලේ ටීවී පෙට්ටිය ඇතුලේ අත කැපිච්ච අචල කෙල්ල.
මේකි යකෝ වයින් කොරපු ගිරවෙක් වගේ කියවනවා කියවනවා ඉවරයක් නෑ.දොස්තරලගෙ රෙදි ගලෝනවා.
ඒකිට කෝටි කීයක්දෝ වියදමින් ජර්මනියෙද කොහෙද රජයේ වියදමින් ගෙනිහින් කෘතීම අතක් හයි කොරනවා කියන්නේ.ඒකිගේ අප්‍රතිහත මොකද්ද එක නිසා එකී වටෙන් නෑලු.යකෝ මේකිගෙ ඝනකම.
හරියට නිකන් දොස්තරලා දිනපතා ලෙඩ්ඩුන්ගේ අත පය කපා දානව වගේ කතාව.මෙච්චර කල් ඒ දොස්තර මහත්තුරු අතින් සුවපත් වෙච්ච ලෙඩ්ඩු කීයක්නන් මේ රටේ ඇත්ද.
එකත් කමක් නෑ කියමුකො.යකෝ මේකිගෙ අප්‍රතිහත මෙව්වා එක ගැන කතා කරන්නේ මෙකිට ආණ්ඩුව නයයි වගේනේ.අපේ රට බේරගන්න යුද්ද කරපු අය්යියල මල්ලිලා කීදෙනෙක් රණවිරුසේවනේ ඉන්නවද අද අතපය නැතුව.ඇස්කන් පෙන් නැතුව.ඒ උනත් අද වෙනකන් ඒ එකෙක්වත් ටීවී වල පත්තර වල කෑගහුවද ආණ්ඩුව මේවට වගකියන්න ඕන කියල.රජයෙන් ඒ මිනිස්සුන්ව ජර්මනියෙ ගිහින් සාමාන්‍ය පරිදි වැඩ කරන කෘතීම අත් එයාලට ලබා දෙනවද.අන්න මිනිස්සු කෑගහනවනන්.
යකෝ මේ කොහෙවත් යන ගෑනු පාඩියෙක් කෑගහනවා ලොව 2ක් වෙන්ඩ.මුන්ගේ කටවල් වලට හරහා දාල රෙ*** ඕන.
සිතුවිලි ගොඩක් හිතට ආවත් පිට කොරන එක හොඳ මදි නිසා ප්ලේන්ටී එකට සල්ලි ගෙවල අප් ටික යන්ඩ පිටත් උනා මාලිගාවට.
"මුගේ අම්***************".... ශී ශී....... හරිම කුජීතයි මගේ කටින් පිටවුනු වදන් පෙළ.
අචලත් එක්ක තරහින් ආපු මගේ කකුල වැදුන ගලක.අසරණ ගලට අම්මෙක් නෑනේ.ඒ නිසා බැනල වැඩක් නෑ.
අචල අක්කේ අපි ඔයා එක්ක තරහ නෑ.ඊළඟ ආත්මෙවත් මොලේ තියන ගුණමකු නැති ඔයිට වැඩ ටිකක් ලස්සන සෙ** කෑල්ලක් වෙලා ඉපදේවා කියල ප්‍රාර්ථනා කරන්ඩ.අක්කට නිවන්සුවම අත්වෙන්ඩ ඕන.සාදු සාදු සාදු.
ආයු බෝ වේවා එහෙනං ! ! ! ! !

Thursday, February 21, 2013
නයි කෙල්ල
රෑ තිස්සේ පාඩම් කරලා ජෝගි නටල පිස්සු කෙලලා පට්ට බඩගිනියි. දෙයියන්ට පිං සිද්ද වෙන්ඩ බෝඩිම ගාවම නයිට් කඩයක් තිබ්බයි කියමුකෝ. හප්පේ ............ රෑ 12 1 වෙනකන් එරල තියෙන කෑම කඩයක් බෝඩිම ගාවම තියෙන එක දාහකින් සම්පතයි. ඔන්න ඉතිං අපේ එව්වොන්ට පට්ට බඩගිනියක් දැනිල ප්ලේන් ටී එකක්වත් බොමු කියල නයිට් කඩේට ගියා.
ප්ලේන් ටී බොඳ ගියාට මොකද වෙන කාටදෝ දාන කොත්තුවක් දැකල අපිටත් කටට කෙල උනපි.
"අයියා, අපිටත් චිකන් කොත්තුවක් දාන්ඩ. ඉතා ශීලවන්ත වුත් හැදියාවක් සහිත වුත් ම විසින් එසේ ප්‍රකාශ කරන ලදී.හැක හැක හැක...."
තුක් නොදකින් මෙහෙව් යාලුවෝ.ප්ලේන් ටී බොන්ඩ ආපු එවුන් දැන් මගේ කොත්තුවට කෙලින්ඩ තොල මැදගෙන බලාගෙන ඉන්දපි.මොනවා කරන්නද, කරුම තියේනං මැරිලා හරි ගෙවල ඉවර කොරන්ඩ එපැයි.
ටීවී පෙට්ටියත් වැඩ.කොත්තුව දානකන් වටපිට බැලුවම තමා එකත් දැක්කේ.
හප්පට බොල...... මෙන්න අර නයෙක් නිසා කරලියට ආපු නයි කෙල්ල නයිට් කඩේ....... හප්පේ ලස්සන.. නයාගේ නෙවේ කෙල්ලගේ. මන් හිතාගෙන හිටියේ නිකන් පට්ට කළු, කෙට්ටු, බුලත් කාල කට රතු වෙච්ච, නහය විදපු අහිගුන්ටක ගෑනියෙක් වගේ එකියක් කියල. බලන්ඩ එපායැ හැඩ. කොන්ඩේ කෙලින් කරලා අයි මීන් ඉස්ට්රෙට් කොරල, මේක් අප් දාල, ලස්සන ඇඳුම් ඇඳල පිස්සු හැදිලා අයෙත් පිස්සු හැදෙනවා දැක්කම. ඒ උනාට අර කොහෙවත් යන නයි පාඩියෙක් කරේ දාගෙන කොමල පානකොට ඇගේ මයිල් ඉස්මයිල් වෙලා කුජීත හැගීමක් මුසු වූ මහා අප්පරසන්න ගතියක් දැනෙනවා.ඊඊඊඊයැක්........ තුක්.....
කෙල්ල නයිට් කඩේ කිව්වට ඇත්තවශයෙන්ම හිටියේ රූප පෙට්ටියේ වැඩසටහනක.කඩේ හිටපු හැම එකාගෙම ඇස පෙට්ටිය දිහාවට.අයි මීන් රුඋප පෙට්ටිය.කොත්තු අංකල් ටීවී එක දිහා බලාගෙන කොත්තුව දානවා.කොත්තුව කොහෙවත් අංකල් දාගෙන කොටනව කොත්තු ලෑල්ලට.නාකි විසේනේ.පව් අප්පා අහිංසක මනුස්සය හැබැයි.ඒ අතරේ අපේ මිස්ටර් කුපා ගෙ ඇස උලුක් වෙලා ඇස දොට්ට පැනල ටෝයින්ග් ටෝයින්ග් ගගා දුවනවා ටීවී එක දිහාවට.දිවත් දොට්ට පැනල දිව පෑගෙනවා.හරිම ජුගුප්සාජනකයි හැසිරීම.
හැක හැක හැක........
කොහොමෙන් කොහොමහරි කොත්තුවත් ආවා.අලුත දැම්ම අසූචි ගොඩට නිල මැස්සෝ වහන්නා සේ මගේ කොත්තුවට කට්ටිය පිරුන.
"හනේ යකෝ රටකට වෙච්චි දෙයක්.අහිංසක නයෙකුට ඉන්ඩ දෙන්නෑනේ අද කාලේ." බිත්තර ආප්පයක් කකා හිටපු නාකියෙක් කියපි.
"නයි කොයි රටේද බොල අහිංසක." අහන්න හිතුනත් අහක තියෙන බටර් පු** ගාගන්න ඕන නැති නිසා කට වහගෙන හිටිය.
ඒ අස්සේ මේ අපේ ගොන් හිවලෙක් කියපි "පව් බං නයා.උට උගේ නිදහසේ ඉඳ නෑනේ.නයාව විකුණන් කාල ජීවත් වෙනවා.ඕකිට ඕව පල දෙනවා " කියල.
නයාගේ අයිතිවාසකම් ගැන කතා කරන අපේ සද්ගුණවත් උත්තමයා ඒ කතාව කිව්වේ "චිකන් " කොත්තුවක් කකා බව උටම අමතකයි.අඩු තරමේ නයා කකා බිබී ජීවත් වෙනවා. දවස ගානේ මැරෙන කුකුල්ලු,හරක්,එළුවෝ උන් පව් නැද්ද. ඒ පලහිලව්ව අස්සේ මොකද්දෝ පරිසර සංවිධානෙකින් අර කෙල්ලට නඩු දාන්ඩ යනවලු නයාගේ අයිතිවාසකම් කඩ වෙනවාය කියල.
යකෝ එතකොට අර දවස ගානේ මරණයට ගොදුරු වෙන අහිංසක සත්තුන්ගේ අයිතිවාසකම් කඩ වෙන් නැද්ද.උන් වෙනුවෙන් කතා කරන්න අහවල් එකෙක්ද. මන් කෙල්ලගේ පැත්ත ගන්නවා නෙවෙයි ඔයි. මන් මේ කියන්න ට්‍රයි කොරන්නේ ඇයි අර අනිත් අහිංසක සත්තු වෙනුවෙනුත් කතා නොකරන්නේ කියල.
අනේ ඉතිං අපිටත් තියෙන ප්‍රශ්න. තියෙන දෙයක් කාල පාඩම් කරලා විබාගේ ගොඩ දාගන් නැතුව මගුලක් කතා කරනවා.
කොත්තුව කාල ප්ලේන් ටීත් බීල සභාව සතුටින් විසිර ගියෝය.
ආයු බෝ වේවා එහෙනං ! ! ! ! ! !

අපි ඉතින් අන්ඩර්graduate peoples ල වෙච්චි.දැන් අවුරුදු 2 3ක්ම ගෙවිච්චි.අනේ ඉතිං දෙය්යන්නෙ පිහිටෙන් අපේ එකෙකුටවත් තම ගානක් නෑ පාඩම් කරලා මේ පාරවත් ගොඩ යන්ඩ.ඒ කෝක වෙතත් රෑට පාඩම් කරමු කියල හැමදාම කන්කෙඳිරි ගාන මිස්ටර් නොනාන සේරටම කලින් කාගෙහරි ඩොන්ගලයකුත් අරන් යනවා ෆෙස්බුකිය පැත්තේ.ඉතිං පෙරමුණේ රාළ එහෙව් කොට අනිත් උන් ගැන කුමන කතාද.
ෆස්ට් ඔෆ් ඕල් අපේ කට්ටිය ගැන තතු පහත පරිදි වේ.

- මහරජාණෝ - කරන කියන සියල්ල මොහුගේ අභිමතය පරිදි සිදුවිය යුතුය.නැතහොත් හොම්බ හැට රියනක්ද රැවුල තවත් රියනක්ද එල්ලාගෙන බුම්මාගෙන සිටී.
- යුවරජ හෙවත් මිස්ටර් බීබී - මහරජානන්ට නොදෙවෙනි කතන්දර කීමෙහි මහත් සමතෙකු වන මොහුගේ කතා අසන විට බීරොත් කන් වසාගනී.
- මිස්ටේර් ජීජීබී - නමේ තේරුම පැවසිය නොහැක.පොඩි දේ ගැනත් ලොකුවට සිතන අව්ලක් ගිය විට ඇහිබැම නළලට යන ඉතා සුන්දර අහිංසක ලාමක පොඩි එකෙක් වැනි චරිතයකි.
- මිස්ටර් නොනාන - අපේ සෙට් එකේ ඉතාම ආතල් සහිත වුත් LOL සහිත වුත් අහිංසක මලක් වැනි ටිකක් ගඳ චරිතයකි.
- මිස්ටර් හිප්හොප් - කැසිකිලි යාම විනොන්දාශය කරගත් හිප්හොප් විලාසිතා අනුකරණය කිරීමෙන් බුවෙකු යැයි සිතාගත් ලොවම තතු සැනෙකින් ලබාදෙන ජංගම වසිකිලියකි.
- ජෝන්ටි - අහිංසක පරිත්‍යාගශීලී මිස්ටර් නොනානට නොදෙවනි බොරු කීම විනොන්දශය කොටගත් හීන්දෑරි අමුතු චරිතයකි.
- ගල් අයියා - කොල්ලන්ව බය කිරීමට ඉතා ගිජු කමක් දක්වන තම මිතුරන් ගැන සොයා බලන ඉතාමත්ම LOL සහිත වූ පට්ට බුවෙකි.
- කුපා - නොහොබිනා බැලුම් නිසාම නමක් සාදාගත් මොහුගේ දෙඇස් ගෑනු ළමයෙක් දුටු විගස කන්නාඩි දෙකත් පලාගෙන දොට්ට පනී.
- ප්රොෆෙසර්ර් බෘන්ගරාජ - සියල්ල දන්නා බව සිතා සිටින ආදරය කිරීමට තැනක් නොතැනක් නොමැති
මහම මහා මොන්ගල් හිවලෙකි. - මම - ඉහත කී දුරාචරයන්ගෙන් මිදුණු හතර පෝයට සිල් ගන්නා ඉතා අහිංසක බුවෙකි.(ඉෆ් යූ නෝ වට් අයි මීන් :ඩී)
පළමු පෝස්ටුවෙන් ගත යුත්තක් නෑ ඇත්තටම.අනාගත කාලයේදී පළ වීමට නියමිත කතා වල අන්තර්ගත වන චරිත ටික අඳුන්නල දුන්න එක තමා කොරේ.
නුදුරේදීම හරවත්, LOL සහිත, මොංගල් භරිත කතා ටිකක් කතා අහුරෙන් එලියට පනීවි.
ඔව්ව කියන්ඩ ගිහින් අපේ එව්වෝ තරහ වෙයිද මන්ද.... හැක හැක හැක......
ආයුබෝ වේවා එහෙනං ! ! ! ! ! !

Subscribe to:
Posts (Atom)